හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 October 2013

අනේ ඔබාමෝ – Oh Obama

OBAMA


අනේ ඔබාමෝ උඹ ගැන හිතනකොට
අනුකම්පා හිතෙයි අම්මප බොක්කෙන්ම
බල්ලොත් නොකන උඹලගෙ වියවස්තාවේ
ජනපති කියන්නේ අම්මප බල්ලෙක්ද
සෙනෙට් එකට යටවෙන ජනපතිඳානන්
කෙනෙක් වෙලා මොකටද ඇමරිකාවට
ඔහොම පුලුවන්ද ලෝකෙට රජ වෙන්ඩ
කොපි කරනවකො අපගේ වියවස්තාව
පේනව නේද අපගේ මහ රජාණෝ
මැස්සෙක් වත් නොයයි උන්දැගෙ නහය උඩින්
අපිම තමයි තවමත් චන්දය දෙන්නේ
පරෙස්සමෙන් ඉඳගෙන අපෙ මොළේ උඩ
බලය රැකගන්න ඕනෑ කරනවනම්
හදනව නීති අපෙ නීතිත් කොපි කරලා
එවන්නද අපේ විනිසොරු  තුමාව
ටිප් ටොප් එකට කියලාදෙයි කරන හැටී
අපේ චන්ද කොමසාරිස් වගේ හොඳ
උතුමෙක් ගන්නවකො හැමදම වැජඹෙන්ඩ
චන්ද පත්‍රිකා හැලුවත් කුණු ගොඩට
තමුසෙට ඇහැකි හැමදම රජවී ඉන්ඩ
ගහනව රටපුරා කටවුට් තම රූපේ
හැකිනම් පැළඳගන්නව හොඳ සාටකයක්
එළවනු සෙනෙට් එක ආපහු නොඑන්නට
ගන්නව විපක්සෙන් සභිකයො සෙනෙට්ටුවේ
රිපබ්ලිකන් පක්සේ ඉන්නා ගොබිලෝ 
කොමිස් කුට්ටි කන්නට දන්නෙම නැද්ද
එවමුකො සැට් එකම ටිකකට මේ පැත්තේ
අපෙ උන් හදයි උන් ඔක්කොම මල් හතට 
My Signature for Blog 2013 ඔක්තෝබර් මස 02 දින 2120 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }