හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 March 2014

අපි පාලනය කරනවද පාලනය වෙනවද?

remote

58 comments :

  1. හැක් පට්ටයි ..ජීවිතේට වැදගත් රිමෝට් එකත් :v

    ReplyDelete
  2. මෙය ඔබ තුමාගෙ ම නිර්මාණයක්ද විචාරක තුමණි ....
    පස්ටය .......

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි. ඊයේ පෙරේදා දවස ගෙදර රිමෝට් කන්ට්‍රෝලයක බැටරි මාරුකරද්දී මේ අදහස ඔලුවට ආවේ.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  3. කෝ මේකේ subtitles button එක. මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. :D :D

    වෙනස්ම වෙනස් හිතුවිල්ලක්. ඒ වගේම හොඳ නිර්මාණයක්!!!

    ReplyDelete
    Replies
    1. මේක බලන අය තමයි උප ශීර්ෂ දාන්න ඕනේ. එතකොට හොඳ හොඳ ඒවා දකින්න ලැබෙයි.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. මේං මෙයා විචාරකයට ඇහැකුත් ගහලා...

      Delete
    3. එකනේ යකෝ මෙය මොකද විචාරකට ඇස ගහන්නේ මෙච්චර මේ අපි ඉද්දි
      :'(

      Delete
    4. විචාරකට ඕවා පෙන්නේ නැති හින්දා හොඳයි මදුරංග

      Delete
    5. පෙනුනත් තේරෙන එකක්යැ. :e

      Delete
  4. අපූරුයි.... හරිම අපූරුයි...

    වොයිස් වැඩි එකා දිනනවා කියලා පෙනුනට එහෙම නෑ.. උන්ම රැවටිලා ඉන්නවා අපි දිනුම්, පොරවල් කියලා එච්චරයි..

    ReplyDelete
    Replies
    1. අපේ උන්දලා හිතන්නේ සද්දේ වැඩි එකා තමයි හොඳ කියලා.

      Delete
  5. කියලා වැඩක් නෑ... මේකම ඉන්ගිරිසියෙන් කොලා නම්.. ජාත්‍යන්තරයටත් යාවී..

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්නම්. ස්තුතියි ඇගයීමට

      Delete
    2. අනිවා ..විචාරක තුමණි ...සිතන්න දෙයක් නොමැත.. ආමි නම් යෝජනා කල දේ සුදුසු දෙයක් නම්......???

      Delete
    3. ඇත්ත.....ඉංග්‍රීසියෙන් කරන්න.

      Delete
  6. හොද නිර්මාණයක්. ජීවිතය තවත් අමුතුම කෝණයකින්.හැබැයි ජීවිතය රිමෝට් එකක් වුණොත් වැඩ වර්චස්. ඔව් බලන අය උප ශීර්ෂ දැම්මනම් අපූරු ඒව බලා ගන්න තිබුණා . අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. මොන මොන උපශීර්ෂ වැටෙයිද දන්නේ නෑ.

      Delete
  7. කාලෙකින් දැක්ක එළ නිර්මාණයක්.. කව්රුත් අකමැති අර රතු බටන් එකට තමා විචෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ වුනාට අපිමනේ ඔය රතු බට්න් එක ඔබන්න දෙන්නේ ඕනෙ එකාටයි එපා එකාටයි.

      Delete
  8. ඇයි අර info කියන එකට මොකුත් දාල නැත්තෙ. :g

    නියම නිර්මාණයක්. :t

    ReplyDelete
    Replies
    1. info දැන් අපෙන් වහලානේ තියෙන්නේ. අපිට ඇහෙන්නේ පෙනෙන්නේ දැනෙන්නේ නැහැ කිසිම info එකක්. :e

      Delete
  9. දෙයියෝ සාක්කි මෙච්චර දේවල් මේකේ තියනවා ද

    ReplyDelete
    Replies
    1. වැඩක් නැති ඒවා ගලෝලා විසි කරන්න හිතෙනවා.

      Delete
  10. සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා. ස්තූතියි බෙදාගත්තට.

    ReplyDelete
  11. හැක් හැක් නියමa අදහස ඈ

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් හිතුනා ඒ නිසා හදලා දැම්මා.

      Delete
  12. අපි ගොඩක් වෙලාවට ජීවිතය පාලනය කරනවා වෙනුවට වෙන්නේ අනිත් අයගේ පාලන වලට යටත් වෙලා ඉන්න සිද්ධ වෙන එක.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ රටේ මැතිවරණ වලදී වෙන්නේ, අපිම අපිව පාලනය කරන රිමෝට් එක සෑහෙන කාලයකට වෙන කෙනෙක් අතට දෙන එකනේ.

      Delete
  13. විචාරක තුමාගෙන් නව අදහසක් වගේ......
    අමුතුම ආකාරයේ නිර්මානයක්...
    මට හිතෙන්නේ විචාරක තුමාත් තමන්ගේ අත්දැකීම් වලින් චින්තනය අමුතුම ආකාරයකට මෙහෙයවලා වගෙයි......

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදා දවසක ගෙදර ටී වී එකේ රිමෝට් එකේ බැටරි බැහැලා තිබුණා. එව්වා දාන වෙලාවේ තමයි මේ අදහස ඔලුවට ආවේ. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  14. අදයි මේ පැත්තට ආවේ.. අපූරු අදහස ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. දිගටම මේ පැත්තේ එන්න. පරණ ලිපිත් කියවා අදහස් දක්වන්න.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  15. නියමයි විචාරක තුමා. මේකට තව තේරුම් කිහිපයක්ම දෙන්න පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. පුළුවන් සුදීක. ඔය හිස් බොත්තම් වලට ඔයාලගේ අදහස් වැටෙනවානම් හොඳයි. මම අර test කමෙන්ට් එක දැම්මේ නැහැ. ඒක අවශ්‍ය නැහැ නේද?

      Delete
  16. නියම නිර්මාණයක්. හොඳ ඔලුවක් තියෙන්න ඕන මේවගේ එකකට. මාතලන් කිව්ව වගේ ඉංග්‍රීසියෙනුත් දාන්න දැන්ම! නැත්තං හොරු ගනී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්, ගන්න හොරෙක් ගත්තාවේ. හොරාටත් හොරකම් කිරීමේ සතුටක් ලැබෙයිනේ.

      Delete
  17. ඔය ඔක්කොම කරන්න යට පැත්තේ තියෙන 2 වැඩ කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යට පැත්තේ දෙක හොඳට නැත්නම් උඩ පැත්තේ එකෙන් වැඩක් නැහැ.

      Delete
    2. :) :) හැක් ...හැක් ....

      Delete
  18. දැන් කවුද අපේ ඕක ඔපරේට් කරන්නේ අපිමද ?

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට වෙන අය අපිව රවට්ටලා මේක අරගන්නවා. එතන ඉඳන් අපි රූකඩ බවට පත්වෙනවා.

      Delete
  19. නියම නිර්මාණයක්. කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
  20. ඔය රිමෝට් එක නිසා එන්නෙන් එන්නට ලෙඩ්ඩු වෙනවා එකම තැනම ඉඳලා

    ReplyDelete
    Replies
    1. මේවා නැතිවුනොත් අපේ අයියලා කොහු මිටක් වත් පාවිච්චි කරලා ටී වී එකේ බොත්තම් ඔබයි. :e

      Delete
  21. විචාරක තුමාටත් මාර අදහස් නෙ එන්නෙ :) අර සද්දෙ වැඩි එකා දිනන කතාවට නම් මටත් කියන්න තියන්නෙ සෙන්නා කිව්ව එකම තමයි. හැබැයි ඉතින් මේ දේශපාලනේ දි නම් ඕක තමයි හරි.

    නිර්මාණය නම් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් නාකි මොලේ ඇතුලේ විදුලි ධාරා වැඩ කරනවා. එතකොට මේ වගේ ඒවා එනවා.

      දේශපාලනේ අද අපේ ජීවිත වලට යහපතට වඩා කරන්නේ අයහපත.

      ස්තුතියි චන්දන ඇගයීම ගැන.

      Delete
  22. විචාරක මහත්තයෝ.....අපූරු අදහසනේ...දැන් කොල්ලෝ කියන භාශාවෙන් නම් පට්ට පට පට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු. නිර්මාණය කරලා අවසන් කැලාට පස්සේ මටත් හිතුනා මෙය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙයි කියලා.

      Delete
  23. හරිම නිර්මාණාත්මකයි.හිතන්න ගොඩක් දේවල් තියනවා..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  24. අහම්බෙන් වගේ හිතට අවිල්ල තියෙන වටිනා නිර්මාණයක්.

    ReplyDelete
  25. විචාරක තුමා, මේ වීඩියෝව බලලා හැකි තරම් අනික් යටත් බලන්න යවන්න. https://www.youtube.com/watch?v=heFhTh1PxQE&feature=c4-feed-u&app=desktop

    ReplyDelete
    Replies
    1. හොඳ වීඩියෝවක්. නමුත් එකම ප්‍රශ්නේ අපේ බොහෝ දෙනෙකුට තියෙන්නේ සීමිත දත්ත පැකේජ සහිත අන්තර්ජාල සම්බන්ධතා නිසා මෙවැනි දීර්ඝ වීඩියෝවක් බලයිද කියන එක සැකයි.

      Delete
  26. ඇත්ත නේ.. ඒක නම් නියමයි

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }